Print this Article


වැඩිහිටියන් බඳවා ගැනේ

වැඩිහිටියන් බඳවා ගැනේ

ස්වාමීන් වහන්සේ නමක් මූලිකව පවත්වාගෙන යනු ලබන ගල්පාත බරුහුපොල සහන වැඩිහිටි නිකේතනයට විවේකීව සිටීමට කැමැති වැඩිහිටි (පිරිමි) අය බඳවාගනු ලබන බවත්, ආහාරපාන,ඉදුම් හිටුම් නොමිලයේ සපයනු ලබන බවත් කැමැති අයෙක් වෙතොත් විමසන ලෙසත් ඉල්ලීමක් කෙරේ.