UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් ආයතනය සංවිධානය කළ අමාදහර වෙසක් කලාපයෙන්......

ලේක්හවුස් ආයතනය සංවිධානය කළ අමාදහර වෙසක් කලාපයෙන්......

 

ලේක්හවුස් අමාදහර වෙසක් කලාපයේ පළමු දිනය (10) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා උත්සව සභාව ඇමැතූ අවස්ථාව
 

අමාදහර වෙසක් කලාපයේ දෙවන දිනය (11) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහභාගි වූ අවස්ථාව

 

ලේක්හවුස් ආයතනය සංවිධානය කළ අමාදහර වෙසක් කලාපය ඉකුත්
10 වන දා සිට දින හතරක් පැවැත්විණි. එම අමාදහර වෙසක් කලාපයේ
දී ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව බොදු ගී අනුවාදන ඉදිරිපත් කරන ලදී. අමාදහර වෙසක් කලාපයේ තෙවන දිනය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහභාගි වූ අවස්ථාව. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ කොළඹ තරුණ බෞද්ධ සංගමය සංවිධානය කළ දීප ව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහක දරුවන් වෙත ත්‍යාග ප්‍රදානය ද එහිදී සිදු කෙරිණි.

 

 

 

ලේක්හවුස් අමාදහර වෙසක් කලාපයේ සිව්වැනි දිනයේ ප්‍රධාන ආරාධිත ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා උත්සව සභාව ඇමතූ අයුරු
 

එදින බොදු ගී අනුවාදන ප්‍රසංගයට එක් වූ යුද හමුදා තූර්යවාදක කණ්ඩායම සිය ප්‍රසංගය ඉදිරිපත් කළ අවස්ථාව

 

වෙසක් අව අටවක

 

වෙසක් අව අටවක පෝය මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.42 ට ලබයි. 19 වනදා සිකුරාදා අපරභාග 06.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය

මැයි මස 25 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]