| 
			 ලේක්හවුස් ආයතනය සංවිධානය කළ අමාදහර වෙසක් කලාපය 
			ඉකුත්  
			10 වන දා සිට දින හතරක් පැවැත්විණි. එම අමාදහර වෙසක් කලාපයේ  
			දී ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ ශ්‍රී ලංකා යුද 
			හමුදාව බොදු ගී අනුවාදන ඉදිරිපත් කරන ලදී. අමාදහර වෙසක් කලාපයේ තෙවන 
			දිනය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන 
			අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා 
			සහභාගි වූ අවස්ථාව. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ කොළඹ 
			තරුණ බෞද්ධ සංගමය සංවිධානය කළ දීප ව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහක 
			දරුවන් වෙත ත්‍යාග ප්‍රදානය ද එහිදී සිදු කෙරිණි. 
						  
						 |