UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සුවඳැති මලයි සොඳුරු මිනිස්කමයි

මල් සුවඳ ආපස්සට හමන්නේ නැහැ. මල තිබෙන්නේ දකුණු පැත්තේ නම්,මල ඇති පැත්තේ සිට වම් පැත්තට සුළඟ හමනවා නම් සුවඳ හමන්නේ වම් පැත්තටයි. මල් සුවඳ ප්‍රතිවාදයට ගමන් කරන්නේ නැහැ.උඩු සුළඟට ගසා ගෙන යන්නේ නැහැ. මල් සුවඳ බොහෝ ඈතට විහිදී යන්නේ නැහැ. මල් සුවඳ ගමන් කරන්නේ සුළඟත් සමඟයි. මිනිසුන්ගේ කීර්තිය ,මිනිසුන්ගේ යහපත්කම ,සිල් සුවඳ, මිනිසුන්ගේ සිල් සුවඳ කුමක්ද? යන වග මල් සුවඳ වගෙයි. මල යනුවෙන් අප දකිනු ලබන ලස්සන සුන්දර නිර්මාණයත් සමඟ බුදුපියාණන් වහන්සේගේ බණ ඕනෑ තරම් ශ්‍රවණය කළ හැකි වෙයි. මල් පූජාකරන අවස්ථාවෙහි සජ්ඣායනා කරනු ලබන වණ්ණගන්ධ ගුණෝපේතං යන ගාථාවෙහි ඉතාම ලස්සන ප්‍රකාශයක් සඳහන් වන අතර මේ මල මැලවී යන්නා සේ මේ කයද විනාශ වී යයි කියන ප්‍රකාශය බොහෝ සෙයින් වැදගත් වෙයි. පුප්පං මිලායාති යථා ඉධම් මේ කායෝ තථායාති විනාස භාවං යන සියලුම ප්‍රකාශ සමඟ මල පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇති ධර්මානුකූල වටිනාකම දැනෙයි.

ඉතිරිය»

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 20 වනදා සඳුදා පූර්ව භාග 08.19 ට ලබයි. 21 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.31දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 20 වනදා සඳුදාය.

 

මීළඟ පෝය මාර්තු 27 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]