මාලිම්බඩ ක්ෂීරපායාස පින්කම
මාලිම්බඩ ක්ෂීරපායාස පින්කම
මාතර, මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාමයේ 76 වන වරටත් පවත්වනු ලබන වාර්ෂික ක්ෂීරපායාස
දුරුතු මහා පින්කම ජනවාරි 1වන දා සිට 13 වන දා දක්වා පැවැත්වෙන බව පාතේගම චන්දරතන
හිමියෝ පවසති. |
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන
දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12
වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|