Print this Article


මාලිම්බඩ ක්ෂීරපායාස පින්කම

මාලිම්බඩ ක්ෂීරපායාස පින්කම

මාතර, මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාමයේ 76 වන වරටත් පවත්වනු ලබන වාර්ෂික ක්ෂීරපායාස දුරුතු මහා පින්කම ජනවාරි 1වන දා සිට 13 වන දා දක්වා පැවැත්වෙන බව පාතේගම චන්දරතන හිමියෝ පවසති.