වහුමුවේ විජයවංස නාහිමියෝ 78 වන වියට පා තබති
වහුමුවේ විජයවංස නාහිමියෝ
78 වන වියට
පා තබති
කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක අනුරාධපුරය රුවන්වැලිසෑය
(විශ්‍රාමික පරිවේණාධිපති වහුමුවේ විජයවංස නාහිමියන්ගේ 78 වන ජන්ම දිනය මෙම මස 14
වනදාට යෙදී ඇත. ධර්ම විනයධර මහ තෙර නමක් වන උන්වහන්සේ මහවැලි කලාපයේ ආරාම හා දහම්
පාසල් ආරම්භ කිරීමෙහි පුරෝගාමී වූහ. විජයවංස නාහිමියෝ දශක දෙකක පමණ කාලයක සිට
“බුදුසරණ” සදහම් දැනුම සපයන ලේඛක හිමිනමක්ද වේ. |
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන
දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12
වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|