Print this Article


වහුමුවේ විජයවංස නාහිමියෝ 78 වන වියට පා තබති

වහුමුවේ විජයවංස නාහිමියෝ 78 වන වියට පා තබති

කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක අනුරාධපුරය රුවන්වැලිසෑය (විශ්‍රාමික පරිවේණාධිපති වහුමුවේ විජයවංස නාහිමියන්ගේ 78 වන ජන්ම දිනය මෙම මස 14 වනදාට යෙදී ඇත. ධර්ම විනයධර මහ තෙර නමක් වන උන්වහන්සේ මහවැලි කලාපයේ ආරාම හා දහම් පාසල් ආරම්භ කිරීමෙහි පුරෝගාමී වූහ. විජයවංස නාහිමියෝ දශක දෙකක පමණ කාලයක සිට “බුදුසරණ” සදහම් දැනුම සපයන ලේඛක හිමිනමක්ද වේ.