| අඹතැන්න සුධර්මෝදය විහාරයේ සංඝමිත්තා පෙරහර 
	
		| අඹතැන්න සුධර්මෝදය විහාරයේ සංඝමිත්තා පෙරහර
			 
 
අඹතැන්න ශ්‍රී සුධර්මෝදය විහාරස්ථ ශ්‍රී සංඝමිත්තා පෙරහර උඳුවප් පෝදා පැවැත්වීමට 
විහාරාධිපති හාරිස්පත්තුව ප්‍රධාන අධිකරණ සංඝ නායක කොහොවල ධම්මකිත්ති නා හිමියන්ගේ 
අනුශාසනා පරිදි විහාරස්ථ ශ්‍රී සුධර්මා පුණ්‍යෙීදය කුළඟන සමිතිය කටයුතු යොදා ඇත.  |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
		උඳුවප් පුර පසළොස්වක පෝය
		උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා පූර්ව භාග 9.16 ට 
		ලබයි.14 වන දා බදාදා පූර්වභාග 5.35 දක්වා පෝය පවතී
 සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා
 
		  
		මීළඟ පෝය දෙසැම්බර් 21 වන දා බදාදාය. |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |