UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

කීර්තිය ඇතිවීමේ හේතු මොනවාද?

 

සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි. කුම්භ ඝෝෂක නම් සිටුපුත්‍රයාගේ ස්ථානෝචිත ප්‍රඥාව හා කාර්යශූරත්වය අරබයා මේ ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක. එක් කලෙක මෙම රජගහනුවර සිටුපවුල අහිවාතක නම් දරුණු රෝගාබාධයකින් පීඩා විඳින්නට විය. දාසයන්, කම්කරුවන් මෙන්ම ගවයන්, සුනඛයන් පවා මරණයට පත්වූ අතර සිටුවරයා හා සිටුදේවිය මරණාසන්න ඇඳේ සිට තම පුතාට කතාකොට “පුතුනි” මේ රෝගය ඉතා දරුණුය. අපගේ ජීවිතයද ඉතා අවදානම්ය. ඔබ මේ රෝග පීඩාවෙන් බේරෙන්නට නම් බිත්තියක් පලා පිටව ගොස් කොහේ හෝ පළාතක ජීවත්වන්න, අසවල් තැන හතළිස් කෙලක් ධනය නිදන්ගත කොට ඇත. යම් දිනෙක ඒවා උදුරාගෙන ජීවත් වෙන්න යයි කඳුළු පිරිදෙනෙතින් යුක්තව කීහ. සිටු පුතාද මරණ බියෙන් චලිතව දෙමව්පියන් වැඳ බිත්තියක් පලා පිටව ගොස් ඈත පර්වත ප්‍රදේශයක ජීවත්වන්නේ දොළොස් වසරක් ගත කළහ.

ඉතිරිය»

 

    බිනර අමාවක පෝය

 බිනර අමාවක පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදා පූර්ව භාග 03.55 ට ලබයි.
ඔක්තෝබර් 01 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 30 වනදා සිකුරාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 09 වන ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]