|
|
හිරියාල මීගහඇළ
කී‍්‍රඩාංගණයේ දී පැවැති මතින් නිදහස්
රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රාදේශීය
වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහනේ ප්‍රධාන
ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා එක්වූහ. එහිදී ආගමික
වතාවත්වලට මුල්තැන දෙමින් පැවැති උත්සවයේ
දී ජනාධිපතිතුමා ප්‍රධාන පිරිස අත්
ඉදිරියට ඔසවා මත්ද්‍රව්‍ය නිවාරණ
ප්‍රතිඥාව ප්‍රථමයෙන් ලබාදුන් අවස්ථාව
සේයාරුවෙහි දැක්වේ. |
|
|
|
පිපෙන්නට වෙර දරන
දූ දරුවන් අමා දියෙන් තෙමා පෝෂණය කරන
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය
මේ මිනිස් ලෝකයට අප පැමිණියේ ඉතාමත් දුර්ලභව ලැබුණ පෙර පිනක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ
ලැබුණ දුර්ලභ වූ මිනිස් ජීවිතය තුළදී ඉතා අග්‍ර පින් කරගත හැකිනම් එය ඉතා දුර්ලභ වූ
කටයුත්තක් වනූ නො අනුමානය. එවන් මාහැඟි පුණ්‍ය කටයුත්තක් පසුගිය දිනක පොල්ගහවෙල,
මහමෙවුනා භාවනා අසපු සංචිතයේදී සිදුවිය.
ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන එහෙත් ඉගෙනීමට දක්ෂ දරුවන්ගේ අනාගතය ගොඩනඟා ගැනීමට
අත්වැලක් වනු පිණිස මහමෙව්නා භාවනා අසපු සංචිතයේ සහ ශ්‍රද්ධා රූපවාහිනියේ, ගුවන්
විදුලියේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් ශ්‍රද්ධා
රූපවාහිනිය මඟින් 2016 වර්ෂය සඳහා දෙවැනි අදියර ලෙස “ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව
පුන්‍යාවර්ජනා” ක්‍රියාවට නංවා ඇත.
ඉතිරිය» |
|
බිනර පුර අටවක
බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 9 වනදා සිකුරදා පූර්වභාග 04.19 ට ලබයි. 10
වනදා සෙනසුරාදා පූර්වභාග 06.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 9 වනදා සිකුරාදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා සිකුරාදාය.
|
|
|
|
|
|
|