UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කුරුණෑගල, මා එළිය, බලගොල්ල සිරි සෙවෙනහි පදිංචි එස්.බී. සිනලි සඳුපමා බුද්විනී සේමසිංහ අවුරුදු 02 ක් පමණ වයසැති දියණිය උපතින් ම වකුගඩු සිහින්ව ඉතා අසරණව දැනට පේරාදෙණිය මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බව එම දියණියගේ පියාවන එස්.බී.ඒ.කේ. සේමසිංහ මහතා කියයි. ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වත් අයෙකු හෝ මුදල් ආධාරයක් ලබා දීමට කැමැති පින්වතෙකු ඉදිරිපත් වන ලෙසත්, පහත සඳහන් දුරකථන අංකයන්ට අමතා හැකි උපකාරයක් කරන ලෙසත් ඉල්ලීමක් කෙරේ. ලංකා බැංකුව හිරිපිටිය ශාඛාව ගිණුම් අංකය 73675859 වේ. දුරකථන අංක – 071 8340548, 071 8579184, 072 2523360 වේ.


60 හැවිරිදි එක් දරු මවකට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතුව ඇති බව කියයි. ඒ සඳහා වයස 40 – 55 අතර නිරෝගී වගකීම් වලින් තොර පරිත්‍යාගශීලී අයෙකු අවශ්‍ය කර ඇතැයිද වැඩිවිස්තර දුරකථන අංක 077 9476104, 077983 6699 දැන ගත හැකි බවද කියයි.


නො. 56, ඊ.ඩී. දාබරේ මාවත, කොළඹ 05 ලිපිනයේ පදිංචි හෙන්ද්‍රික් වැලිකුඹුර (65) වකුගඩු රෝගයෙන් පෙළෙන විශ්‍රාමික බැංකු නිලධාරියෙක් හට “ඕ පොසිටිව්” වර්ගයේ ගැළපෙන වකුගඩුවක් අවශ්‍යව ඇති බවත් පරිත්‍යාගශීලී අයෙක් වෙතොත් දුරකථන අංක 071 4172254, 077 1852853, 077 8456977 අමතන ලෙසත් ඉල්ලීමක් කෙරේ.

 

  නිකිණි පුර අටවක පෝය

  නිකිණි පුර අටවක පෝය අගෝස්තු 10 වන දා බදාදා පූර්ව භාග 10.39 ට ලබයි.
11 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 10 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 17 වන දා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]