UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රණවිරුවා සමරා පින්කම්

රණවිරුවා සමරා පින්කම්

පානදුර දිබ්බැද්ද පුඤ්ඤානන්ද මාවතේ අංක 166 පදිංචිව සිටි වි.කා.බ. කා. උප පොලිස් පරීක්ෂක යද්දෙහි පියල් පුෂ්පකුමාර ද සිල්වා මහතා 1996. 02. 14 වන දින පුල්ලුමලේ දී මියගිය අතර එම රණවිරුවාට පින් පැමිණවීම සඳහා මේ මස පුරපසළොස්වක පෝය දින දිබ්බැද්ද ශ්‍රී අමරමුණි විහාරස්ථානයේදී උදේ අටවිසි කිරිපිඬු බුද්ධ පූජාවක්, උපාසක උපාසිකාවන්ට හීල් දානය පිරිනැමීමත්, ධර්දේශනාවක් පැවැත්වීමත්, ධර්මදානය පතා බුදුසරණ පත්‍රය බෙදාදීම ද සිදු කරනු ලැබේ.

 

 නවම් පුර පසළොස්වක පෝය

   නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 21 වන දා ඉරිදා අපරභාග 10.34 ට ලබයි. 22 වනදා සඳුදා අපරභාග 11.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය මාර්තු 01 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]