UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අයුරු.
 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අයුරු.

 

බුද්ධ ශාසනයට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා - අගමැති රනිල් වික්‍රමසිංහ


බුද්ධ ශාසනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන පනත් කෙටුම්පත් මහ නායක හිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභික හිමිවරුන්ගේ අවශ්‍යතාව පරිදි ක්‍රියාත්මක කැරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නා හිමිවරු දෙනම හමුවේ (13) පැවසූහ. ඒ සම්බන්ධව අවශ්‍ය දේ මහ සඟරුවන අවශ්‍ය පරිදි සාකච්ඡා කැර අවසන් එකඟතාවකට පැමිණ රජයට බාර දෙන ලෙසත්, යෝජනා ක්‍රියාත්මක කිරීමට පමණක් රජය මූලිකත්වයෙන් කරන බවත් ඒ මහතා කීය.

ඉතිරිය»

 

 නවම් පුර පසළොස්වක පෝය

   නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 21 වන දා ඉරිදා අපරභාග 10.34 ට ලබයි. 22 වනදා සඳුදා අපරභාග 11.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය මාර්තු 01 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]