UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

තම අත්බැව් දිනීම ඉතා උතුම්ය

තමා දිනන ලද්දේ ඒකාන්තයෙන්ම උතුම් ය. යම් මේ සෙසු ජනයා වනාහි දිනන ලද්දේ උතුම් නොවේ. තමාගේ සන්තානය දමනය කිරීමෙන් නිතරම සන්සුන් හැසිරීම් ඇති එබඳු පුද්ගලයෙකු විසින් දිනන ලද්ද දෙවියෙකුට පරාජය කළ නොහැකිමය. ගන්ධබ්බයෙක්ද නොපරදවයි. බ්‍රහ්මයා හා මාරයා ද නොපරදවයි.වසරේ එළඹෙන දෙවන නවම් පුර පසළොස්වක පොහෝ දිනය සම්බුදු සසුනෙහි සුවිශේෂී දිනයකි. සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය සිදුවීම් කිහිපයක් මෙම පුන් පොහෝ දිනයට සම්බන්ධ වේ. ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත්, මුගලන් දෙදෙනා වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම සහ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර චාපාල චේතිය අසළ දී ආයුසංස්කාරය අත්හැරීම ද ඇතුළත් වේ. භික්ෂූන් වහන්සේලා සමඟිව රැස්වී සංඝයාගේ යහපත වෙනුවෙන් සාකච්ඡා කොට තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම මින් අවධාරණය කොට ඇත.

ඉතිරිය»

 

 නවම් පුර පසළොස්වක පෝය

   නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 21 වන දා ඉරිදා අපරභාග 10.34 ට ලබයි. 22 වනදා සඳුදා අපරභාග 11.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය මාර්තු 01 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]