Print this Article


රණවිරුවා සමරා පින්කම්

රණවිරුවා සමරා පින්කම්

පානදුර දිබ්බැද්ද පුඤ්ඤානන්ද මාවතේ අංක 166 පදිංචිව සිටි වි.කා.බ. කා. උප පොලිස් පරීක්ෂක යද්දෙහි පියල් පුෂ්පකුමාර ද සිල්වා මහතා 1996. 02. 14 වන දින පුල්ලුමලේ දී මියගිය අතර එම රණවිරුවාට පින් පැමිණවීම සඳහා මේ මස පුරපසළොස්වක පෝය දින දිබ්බැද්ද ශ්‍රී අමරමුණි විහාරස්ථානයේදී උදේ අටවිසි කිරිපිඬු බුද්ධ පූජාවක්, උපාසක උපාසිකාවන්ට හීල් දානය පිරිනැමීමත්, ධර්දේශනාවක් පැවැත්වීමත්, ධර්මදානය පතා බුදුසරණ පත්‍රය බෙදාදීම ද සිදු කරනු ලැබේ.