UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වේයන්ගොඩ එළුවාපිටිය සිරි ඉසිපතනාරාම විහාරයේ චෛත්‍යය වටා ඉදිකළ රන්වැට පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් නිරාවරණය විය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහානාහිමි, අත්තනගල්ල රාජමහා විහාරාධිපති සිනාදී සිවුකෝරලයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සහ වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතාද එම අවස්ථාවට එක්ව සිටියහ. ජායාරූප – ජයවීර සුගතපාල අත්තනගල්ල විශේෂ

නොමිලේ පැවැත්වෙන පාලි භාෂාව හා පිරිත් පුහුණු පාඨමාලාව

කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ බෞද්ධ මධ්‍යස්ථානාධිපති චිත්තාභ්‍යාස සංවර්ධන උපදේශක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන නා හිමියන්ගේ උපදේශකත්වයෙන් “චිත්තාභ්‍යාස පාලක සභාව“ මෙහෙයවීමෙන් විශේෂ පරිත්ත භාණක උපදේශක ස්වාමීන්වහන්සේලා වෙතින්, ගිහි/ පැවිදි අය සඳහ පාලි භාෂාව ඇතුළත්ව පිරිත් පුහුණු පාඨමාලාව මෙම අගෝස්තු මස 08 දා ආරම්භ කෙරිණි.

ඉතිරිය»

 

    ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු මස 13 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.49 ට ලබයි. 14 වැනිදා සිකුරාදා අපරභාග 8.23 පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]