UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

පොල්පිටිමූකලාන සිරිවර්ධන විදුහලේ නව බුදුමැදුරට බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ උත්සවය එම විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය හා ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ඒ නිමිත්තෙන් පැවැති පෙරහරට සහභාගි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විදුහල වෙත පැමිණි අයුරු. පඤ්ඤාසිරි හිමියෝ ද මෙහි වෙති.
ඡායාරූපය,
ලෙස්ලි පෙරේරා ජා ඇල විශේෂ

 
 

    ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු මස 13 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.49 ට ලබයි. 14 වැනිදා සිකුරාදා අපරභාග 8.23 පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]