| සතර පොහෝ දින ධර්ම දේශනා 
	
		|  සතර පොහෝ දින ධර්ම දේශනා
			 
			 
			කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය මෙහෙයවනු ලබන සතර 
			පොහෝ දින ධර්ම දේශනා මාලාවේ අමාවක පොහෝදින දහම් දෙසුම ඉහත 
			විහාරස්ථානයේදී සවස 5 සිට 6 දක්වා පැවැත්වේ. මෙදින දේශකයාණෝ නුගේගොඩ 
			දෙල්කඳ ශ්‍රී බෝධිමළු විහාරාධිපති රාජකීය පණ්ඩිත දාපනේ සුමනවංස 
			හිමියන්ය. 
  |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
		    ඇසළ අමාවක පෝය 
		ඇසළ අමාවක පෝය අගෝස්තු මස 13 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 
		6.49 ට ලබයි. 14 වැනිදා සිකුරාදා අපරභාග 8.23 පෝය පවතී. සිල් සමාදන්වීම 
		අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.  
		මීළඟ පෝය අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |