Print this Article


 සතර පොහෝ දින ධර්ම දේශනා

 සතර පොහෝ දින ධර්ම දේශනා

කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය මෙහෙයවනු ලබන සතර පොහෝ දින ධර්ම දේශනා මාලාවේ අමාවක පොහෝදින දහම් දෙසුම ඉහත විහාරස්ථානයේදී සවස 5 සිට 6 දක්වා පැවැත්වේ. මෙදින දේශකයාණෝ නුගේගොඩ දෙල්කඳ ශ්‍රී බෝධිමළු විහාරාධිපති රාජකීය පණ්ඩිත දාපනේ සුමනවංස හිමියන්ය.