UNICODE

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුහුදු මහා විහාරයේ සෑ රදුන්ගේ කොත් වහන්සේ නිරාවරණය වූ දා

ඓතිහාසික පොතුවිල් මුහුදුමහා විහාරස්ථානයේ ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එහිදී ජනාධිපතිවරයා නාම පුවරුව විවෘත කළ අයුරු. එම අවස්ථාවට පොතුවිල් මුහුදුමහ විහාරයේ විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියන් ඇතුළු මැති ඇමැතිවරු සහ විශාල පිරිසක් එක්විය.

ඡායාරූප - සුදත් මලවීර

කතරගම මහාදේවාලයේ ඇසළ පෙරහැර

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ජූලි මස 17 දින ආරම්භ වී ජූලි මස 31 දින අවසාන මහා පෙරහර පැවැත්වෙන බවත් අගෝස්තු මස 01 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර කටයුතු අවසන් වන බව රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා ප්‍රකාශ කළේය.

ඉතිරිය»

   අධි ඇසළ පුර පසළොස්වක පෝය

අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
 
පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]