UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

 එක් දරු පියකු වන (අවු. 51) අනුර ජයූතුංග මේ වන විට දරුණු වකුූගඩු රෝගූයූකින් පෙළෙයි.ඔහුට හැකි ඉක්මූණින් "බී" පොසිූටිව් වර්ගයේ වකුූගූඩුූවක් හෝ "ඕ" පොසිූටිව් වර්ගයේ වකුූගූඩුූවක් අවශ්‍ය බව කොළඹ මහූරෝූහලේ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා සඳූහන් කර ඇතැයි කියති. පරිත්‍යාගශීලියෙකු වේනම් වකුූගූඩුූවක් ලබාූදීූමට දායක වන ලෙසත් ඖෂධ සඳහා විශාල මුදූලක් ද වැයූවන හෙයින් මුදූලින් ද ආධාර කළ හැකි නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුව කොට්ටාව ශාඛාව 101020299278 දරන ගිණුම් අංකූයට යොමුූකූරන්නැයි ඉල්ලීමක් කෙරේ. වැඩි විස්තර සඳහා 0112-750276, 072-2125674
 


දෙහිවල පාමංකඩ දුටුගැමුණු වීදිය, කිරුලපාක් 2/3 හි පදිංචි 44 වියැති එක්දරු මවක් වන එස්. චාන්දනී ප්‍රදෙශ්කුමාරි ජනපි‍්‍රය ද සිල්වා මහත්මිය වකුගඩු අක්‍රියවීමේ රෝගයෙන් පෙළෙන අතර ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍ය නිර්දේශය වී ඇතැයි කියති. වකුගඩුවක් ලබාදිය හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන. 0113012537 අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. එම ශල්‍ය කර්මය සහ ඖෂධ සඳහා විශාල මුදලක් වැය වන බැවින් මුදල් පරිත්‍යාගයද ලබා දිය හැකි පිරිස් මහජන බැංකුව, කිරුලපන ශාඛාවේ ගිණුම් අංක 319200298197555 ගිණුමට යොමු කළ හැකිය.


මහගම, දෙල්පාවත්ත පදිංචි අජිත් සාන්ත සමරසේකර යන අය දැනට වකුගඩු අක්‍රීයවීමේ රෝගයේ උපරිම අවස්ථාවට එළඹ සිටින බව කියයි. ඔහුට ඉක්මන් සැත්කමක් සිදුකරගැනීමට අවශ්‍යව ඇති බැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු 0717428678 සහ 0772922993 දරන දුරකථන අංක මඟින් දන්වන ලෙස ඉල්ලීමක් කරයි. ආධාර / උපකාර අගලවත්ත ලංකා බැංකු ශාඛාව අංක 7682769 දරන ගිණුමට බැරකළ හැකි බවද කියයි.


ලුණුවිල, මිරිස්සන්කොටුව අංක 84 හි පදිංචි ඩබ්.ටී. ලලිත් ප්‍රනාන්දු යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව් “ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශකොට ඇත. ඒ සඳහා පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 0778198777 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


පාදුක්ක, මාදුලාව, නිදහස් උයන අංක 131/31 හි පදිංචි අජන්තා කුමුදිනී දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇතැයි කියති. ඇයට “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේනම් දුරකතන අංක 0771804095 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි. ඇයගේ ඖෂධ සඳහා ආධාර ලංකා බැංකුව ගිණුම් අංක 70931782 ගිණුමට බැර කළ හැකිය.


පෙතිගමුව, හල්තොට පදිංචි (32) එක්දරු මවක වන සුභාෂිණී අබේරත්න මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි .ඇයට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇතැයි කියති.

ඇයට අවශ්‍ය “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා දිය හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් මේ දුරකථන අංක 0342251679,0718474028, 0719055757 දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


අවුරුදු 37 පිරිමි රෝගියෙකුට “ඕ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව නිර්දේශ කර ඇතැයි කියති. වැඩි විස්තර දුරකතන 0766004115 ,0719760258 අංක වලින් දැනගත හැක.


දෙහිවල, මල්වත්තපාර ,අංක 82 හි පදිංචි එල්.සුජිත් කුමාර පෙරේරා (47) දරුණූු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු නිර්දේශකර ඇතැයි කියති. ඔහුට “ඕ පොසිටිව් “ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 0713406545 දරන දුරකතන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


වයස 34 එස්,ෆායිස් මහතා වකුගඩු උවදුරෙන් අසීරු තත්වයට පත්වී ඇතැයි කියයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩු “බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇතැයි කියති. ඔහුට “ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුව පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් දුරකතන අංක 0776676438 හෝ 0779110774 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


අංක 298/ඒ, අන්දරගහ පාර, කළුදෑවල, පානදුර පදිංචි එච්. මාලනී ෆොන්සේකා නැමැති තිදරු මවට 'ඕ' පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍යව ඇති බව කියයි. පරිත්‍යාගශීලියකු වේනම් 0716618398, 0385683235 දුරකතන අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ


අංක 225 බී හංවැල්ල පාර, දිනපමුණුව , ඌරාපොළ ලිපිනයේ පදිංචි එස්.පී.ලීලා සූරියප්පෙරුමගේ මැද කන හා මොළය අතර හටගෙන ඇති Residual tumor රෝගී තත්තවය සුව කිරීම සඳහා විශාල මුදලක් වැයවෙතැයි නිර්දේශකර ඇති බව කියයි. ශල්‍යකර්මය සඳහා ආධාර ඌරාපොළ මහජන බැංකුවේ ගිණුම් අංක 202200100004942 බැර කළ හැක. වැඩිදුර තොරතුරු 0774326852 , 0332282480 දුරකතනයෙන් විමසිය හැක.


දෙහිවල පාමංකඩ, දුටුගැමුණු වීදිය, කිරුලපාත් අංක 2/3 හි පදිංචි (44) එක්දරු මවක් වන එන්.සී.පී. කුමාරි ජනපි‍්‍රය චාන්දනී ද සිල්වා යන අය වකුගඩු අක්‍රිය වීමේ රෝගයෙන් පෙළෙන බව දන්වා ඇත. ඇයට වකුගඩුවක් පරිත්‍යාගකළහැකි අයෙකුවේ නම් වැඩිවිස්තර දුරකතන අංක 0113012537 විමසිය හැක.

 

   අධි ඇසළ පුර පසළොස්වක පෝය

අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]