සියඹලාපේ ධර්ම විජයාරාමය
 
	
		
			සියඹලාපේ ධර්ම 
			විජයාරාමය
			
			 
			සියඹලාපේ දකුණු ධර්ම විජයාරාම විහාරයේ මාබොටුවන නාලක හිමියන්ගේ ජන්ම 
			දිනය වෙනුවෙන් මෙම මස පළමු වැනිදා එම විහාරස්ථානයේදී පින්කම් රාශියක් 
			පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජුනි 30 වැනිදා සවස 7 ට කාව්‍ය ධර්ම දේශනය 
			මානකඳුරේ පඤ්ඤාසාර හිමියන් විසිනි. 01 වැනිදා දවස පුරා පොහොදා පින්කම්ද 
			එදින රාත්‍රි 7 ට ආශිර්වාද අධිෂ්ඨාන පහන් ආලෝක පූජාවද පැවැත්වේ. එම 
			පින්කම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමියන් මෙහෙයවනු ලබයි.  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		   අධි ඇසළ පුර පසළොස්වක පෝය  
		
		අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 
		9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් 
		සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.  
		
		මීළඟ පෝය  
		ජූලි 08 වැනිදා බදාදාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |