| බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ “බුදුවරු සහ බෝසත්වරු” ග්‍රන්ථය දොරට වැඩුම 
	
		| බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ “බුදුවරු සහ බෝසත්වරු” ග්‍රන්ථය 
			දොරට වැඩුම
			 
			 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන 
			අනු නා හිමියන් විසින් රචිත “බුදුවරු සහ බෝසත්වරු” කෘතිය පසුගිය 4 
			වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්විණ. එහිදී කෝට්ටේ ශ්‍රී 
			කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන 
			ධම්මාලංකාර මහා නා හිමියන් වෙත ග්‍රන්ථය පිළිගැන්වූ අයුරු. වැලමිටියාවේ 
			කුසලධම්ම නාහිමියෝද මෙහි වෙති. 
			ඡායාරූප – ගයාන් පුෂ්පික 
  |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
		   අධි ඇසළ පුර පසළොස්වක පෝය  
		අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 
		9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් 
		සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.  
		මීළඟ පෝය ජූලි 08 වැනිදා බදාදාය.
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |