UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය කරන ලද බෞද්ධාලෝක වෙසක් කලාපයේ ත්‍යාග ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අගමැතිතුමා විසින් චිත්‍ර තරගයේ ජයග්‍රාහිකාවක් වෙත ත්‍යාග ප්‍රදානය කළ අවස්ථාව. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර සහ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ සභාපති සෙන්පති සුදත් මඩුගල්ල මහතාද මෙහි සිටිති.

මැදගොඩ ශ්‍රී සුමනතිස්ස නාහිමි ගුණසමරුවට පින්කම්

පැපිලියාන ඓතිහාසික සුනේත්‍රා මහා දේවි පිරිවෙන් රාජමහා විහාරාධිපතිව වැඩසිට අපවත්වී වදාළ ආචාර්ය මැදගොඩ ශ්‍රී සුමනතිස්ස නාහිමියන්ගේ දසවර්ෂ පූර්ණ ගුණසමරු පින්කම මෙම 19 – 20 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

ඉතිරිය»

 

   අධි ඇසළ පුර අටවක පෝය

අධි ඇසළ පුර අටවක පෝය ජූනි 24 වැනිදා බදාදා පූර්වභාග 3.16 ට ලබයි. 25 වැනිදා බ්‍රහස්පතින්දා 5.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 24 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 01 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]