UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අළුබෝමුල්ල ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානය

අළුබෝමුල්ල ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානය

අළුබෝමුල්ල ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානයේ දී සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි වූ සම්බුදු මැදුර විවෘත කිරීමේ පින්කම මේ මස 27 වැනි දා සිදු කෙරේ. එදින නාකුළුගමුවේ පේමතිලක මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සම්බුදු මැදුර විවෘත වන අතර රාත්‍රිය පුරා පරිත්‍රාණ ධර්ම දේශනාවකි. මෙයට සමගාමීව අළුබෝමුල්ල ශ්‍රී මෙත්තාරාමයෙහි විහාරාධිපතිව වැඩ විසූ ශාස්ත්‍රවේදී පුවක්පිටියේ මෙත්තානන්ද නා හිමියන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කමද පැවැත්වෙන බව කපුගම්පොත රාහුල හිමි සහ කොළොන්ගොඩ සේනානන්ද හිමියන් දන්වා සිටියි.

 

   අධි ඇසළ පුර අටවක පෝය

අධි ඇසළ පුර අටවක පෝය ජූනි 24 වැනිදා බදාදා පූර්වභාග 3.16 ට ලබයි. 25 වැනිදා බ්‍රහස්පතින්දා 5.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 24 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 01 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]