UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ඓතිහාසික කඩුවෙල කොරතොට රාජමහා විහාර භූමියේ කඳුමුදුනේ ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පින්කම පොසොන් පොහෝදා සිදු කෙරුණි. මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිත සිරි නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය හා මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් විහාරාධිපති හබරකඩ සෝභිත නාහිමියන්ගේ හා හබරකඩ සුමනසාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් එම පින්කම් මාලාව සංවිධානය කර තිබුණි. දුෂ්මන්ත මායාදුන්න

වීදියගොඩ රජමහා විහාරාධිපති වල්ගම ධමින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි Nichiren shu බෞද්ධ සංවිධානය, කොළඹ ශාඛාව මඟින් සංවිධානය කරනු ලැබූ වීදියගොඩ රජමහා විහාරයේ දහම් පාසල් සිසු දරුවන් සඳහා එම පන්සලේ පුස්තකාලයට අවශ්‍ය පරිගණක සහ අනෙකුත් අධ්‍යාපන කටයුතු සඳහා උපකරණ බෙදාදීමේ උත්සවයක් ද, වීදියගොඩ මහා විද්‍යාලයට පරිගණක සහ සිසුන්ගේ අවශ්‍යතාවය පරිදි සපත්තු සහ පාසලේ සියලුම දරු දැරියන්ට පොත්පත් බෙදාදීමේ මහඟු පුණ්‍යෙීත්සවයක් පොසොන් මස පුන් පොහෝ දින වීදියගොඩ මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

 
 

   අධි ඇසළ පුර අටවක පෝය

අධි ඇසළ පුර අටවක පෝය ජූනි 24 වැනිදා බදාදා පූර්වභාග 3.16 ට ලබයි. 25 වැනිදා බ්‍රහස්පතින්දා 5.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 24 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 01 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]