UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කම් මාලාවක්

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති හා ප්‍රවාහන අමාත්‍යාංශයේ මගී සංගම් උපදේශක දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන් මහනුවර, ශ්‍රී දළදා මාලිගාවේ දී 14 වන වරටත් විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ.

ඉතිරිය»

මනුෂ්‍යත්වයේ සංකේතය වූ සඳහිරු සෑය

ශ්‍රී සර්වඥ ධාතු නිධානය ජනපති අතින් 23 දා සිදු කෙරෙන වගයි

ඉතිරිය»

ධර්ම දේශනාව:

කෙලෙස් මර පැරදවිය යුතුය

අපගේ මේ කය මැටි බඳුනක් ලෙස කල්පනා කර, අපගේ සිත සුරක්ෂිත නගරයක් සේ සිතා ඤාණය නමැති අවියෙන් මාරයා පරදවන්නට උත්සාහ කළ යුතුය

ඉතිරිය»

සෝමවතී මහසෑ රඳුන් වෙත පිදෙන අභිනව ධර්මශාලා මන්දිරය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට රුහුණේ කාවන්තිස්ස මහ රජතුමන්ගේ නැගණිය වන සෝමවතී දේවිය හා කැලණියේ කැළණිතිස්ස රජතුමාගේ බෑණා වන ගිරි අභය කුමරු විසින් ක්‍රි.පූ. 02 වන සියවසෙහි ඉදි කරවන ලද පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යස්ථානය වෙත පැමිණෙන සැදැහැවතුන්ට මෙතෙක් අඩුවක්ව පැවැති අභිනව ධර්මශාලා මන්දිරය මෙම නොවැම්බර් මස 23 දින පෙරවරුවේ ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු විශ්ව කීර්ති ශ්‍රී ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සියතින් විවෘත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

ඉතිරිය»

මායා දේවිය පුත් කුමරා සමග මහ පෙරහරින් කිඹුල්වත් පුරට වැඩම කරවීම සිතුවම - සරත් නන්ද කුමාර

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් මස 21 වැනි දා සිකුරාදා අපරභාග 06.39 ට ලබයි. 22 වැනිදා සෙනසුරාදා අපරභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]