UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික නාමල් උයන සංස්කරණය කරමින් ජාතියට දායාද කිරීම වෙනුවෙන් වනවාසී රාහුල හිමියන් වෙත තිළිණයක් පිරිනැමු අයුරු. ජායාරූප - සිරිපාල හල්වල

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කම් මාලාවක්

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති හා ප්‍රවාහන අමාත්‍යාංශයේ මගී සංගම් උපදේශක දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන් මහනුවර, ශ්‍රී දළදා මාලිගාවේ දී 14 වන වරටත් විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ.

ඉතිරිය»

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් මස 21 වැනි දා සිකුරාදා අපරභාග 06.39 ට ලබයි. 22 වැනිදා සෙනසුරාදා අපරභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]