| “සිංහලයා සහ කළු සුද්දා හඳුනා ගනිමු” 
			ග්‍රන්ථයක් රචනා කිරීමට ආරාධනා - කිරම විමලජෝති හිමි 
			 
			 
			ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 ජන්ම සංවත්සරය සමරන අප එතුමා නිතර 
			කතා කළ සිංහලයා සහ කළු සුද්දා හඳුනා ගැනීම පිළිබඳව, කාලීන වශයෙන් ළමා, 
			තරුණ පරපුර දැනුවත් කිරීම යුතුකමක් හා වගකීමක් ලෙස දකිමු.  
								ඉතිරිය»
								 කඨින මහා පින්කම් ඇරැඹෙන අසිරිමත් වප් පොහොයකඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනයකදී 
			හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදුකළ හැකි වුවද කඨින පූජා 
			පුණ්‍යෝත්සවය සිදුකළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයකදී එක් වරක් 
			පමණෙකි.  
								ඉතිරිය»
								 ධර්ම දේශනාව: පරාර්ථයපරාර්ථකාමි චර්යා රටාවක් ජීවිතයට පුරුදු පුහුණු කරවා ගැනීම අතිශය 
			යෝග්‍ය කාරණයකි. බුදුන් වහන්සේ පන්සාළිස් වසක් පුරාවට ම දිවා රෑ නොතකා 
			තුන්ලොව පුරා නොයෙක් තැන් සැරිසරා නොයෙක් චණ්ඩාතිචණ්ඩ වූ අදාන්ත 
			දුර්දාන්ත සත්ත්වයන් දමනය කොට එම 
			පරාර්ථ චර්යාවෙහි නියැලුණා 
								ඉතිරිය»
								 මව දරුවා සුරකිනා සේ 
			රකින්න අටසිල් නිසි සේ 
			 
								 
			 
			 
			දිවි දෙවෙනි කොට බිජු රකින කිරල ධේනුවක් මෙන්, ස්වකීය වල්ගය රකින සෙමර 
			මුවා මෙන් එක් ඇසක් ඇති පුරුෂයෙකු එය රකින්නාක් මෙන් එක් පුතකු ඇති 
			මවක් එම පුතු රකින්නාක් මෙන් ඉතාමත් සැලකිල්ලෙන් සීලය රකියි. එවන් 
			සීලවන්තයා බුද්ධාදී තුනුරුවන් විෂයෙහි ගරු සැළකිලි දක්වයි. 
			පි‍්‍රයසීලීව වෙසෙයි. 
								 
								ඉතිරිය»
								
								 |