UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජය පිරිත් දේශනය කොළඹ දී

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් රටට, ජනතාවට සෙත්පතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජය පිරිත් දේශනය මේ මස 09 වැනි දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

ඉතිරිය»

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බවට පත් වූ නිකෙලෙස් රහතන් වහන්සේලා දෙසිය හැටහතර නමකගේත් රහත් භික්ෂුණින් වහන්සේලා හැත්තෑ හතර නමකගේත් පරම විරාගී ධර්ම චින්තාවන් ථේර ථේරී ගාථා වල සඳහන් වෙනවා. උන්වහන්සේගේ නම් ඇසීම පවා සුන්දරයි

ඉතිරිය»

ධර්ම දේශනාව:

මිණිමුතු හර පරයන අමිල සමඟි දම

සමඟියට උපකාර වන වැදගත් කාරණාවක් වන්නේ අන්‍යයන්ට සවන්දීමයි. ඒ සඳහා අනුන්ගේ අදහස්, සිතුම් පැතුම් දැන හඳුනා ගැනීම වැදගත්. එහිදී ඔවුන්ට සවන් දීම අවශ්‍යයි. එය තම කටයුතු සාර්ථකව කාගේත් සිත්ගන්නා පරිදි කිරීමට උපකාර වනවා. අසමඟියට හේතු වන අනවශ්‍ය විවේචන,දෝෂාරෝපණ, අනෙකාගේ අඩුපාඩු දැකීම ඒ තුළින් මඟ හැරීමත් සිදුවනවා.

ඉතිරිය»

මරුවා පැරදූ ජයබිම මරළුවාව රජ මහා විහාරය

මරළුවාව රජ මහා විහාරස්ථානය පිහිටා ඇත්තේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය. කුරුණෑගල සිට වැල්ලව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කි. මී. 2 ක් පමණ පැමිණි විට හමුවන මරළුවාව මංසන්ධියෙන් වමට ඇති අතුරු මාර්ගයේ තවත් කි. මී. 1 1/2ක පමණ දුරක් ගමන් කිරීමෙන් මෙම ඓතිහාසික සිද්ධස්ථානය වෙතට ළඟා විය හැකි ය.

ඉතිරිය»

 

මාතර වෙහෙරහේන රජමහා විහාරයේ සිතුවමකි ඡායා- ජනක වෙත්තසිංහ

 

බක් මස අමාවක පෝය

බක් මස අමාවක පෝය මැයි මස 09 වැනිදා පූර්වභාග 04.19 ට ලබයි.
10 වැනි දා සිකුරාදා පූර්වභාග 06.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 09 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 18 වැනිදා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25

Second Quarterඅව අටවක

මැයි 31


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]