UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍යය

හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී (7) උදෑසන මහත් උත්කර්ෂවත් අයුරෙන් පැවැත්විණි.

ඉතිරිය»

ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි ජාතියට සම්පතක්

ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති

අග්ග මහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන් වහන්සේ සමග සාකච්ඡා කරමින් සක්වල සක්මන නමින් ලේක්හවුස් ආයතනයේ බුදුසරණ පුවත්පතට චාමික මුණසිංහ ලිපි පෙළක් ලියා ඇති අතර එම ලිපි පෙල ඇතුළත් සජීවි ලෝකය නමැති කෘතිය දොරට වැඩීමේ උළෙල

ඉතිරිය»

ධර්ම දේශනාව:

තණ්හාව සිඳලන ඥාන ප්‍රභාව

සීලය ආරක්‍ෂා කරන්නාට අවිප්පටිසාර හෙවත් විපිළිසර නොවීමාදි අපමණ උතුම් ගුණාංග ඇති වේ. එසේම මතු සමාධියට අනිවාර්යයෙන් උපකාරී වන බැවින් ද භාවාන්තරයේදී සුගතිගාමී වන බැවින් ද සීලය ආදි කල්‍යාණ නම් වන්නේය. මෙසේ යම් ගිහි පින්වතකුගේ සීලය නිර්මල නම් ඔහුගේ ජන්මලාභය සඵල වන්නේය. යම් භික්‍ෂුවකගේ සතර සංවර සීලය නිර්මල වන්නේ නම් පැවිද්ද සඵල වන්නේය.

ඉතිරිය»

ධර්ම ශ්‍රවණයට සිතේ සංවරය ඕනෑ

ධර්ම දේශනාවක් පැවැත්වීමේ දී වගේම ධර්ම ශ්‍රවණය කිරීමද උතුම් පුණ්‍යකර්මයක්. ධර්ම ශ්‍රවණයේ දී අනුගමනය කළ යුතු පිළිවෙත් ඉතා වැදගත් වනවා. බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම දේශනා පවත්වන ලද අවස්ථාවක ආනන්ද හිමියන් විසින් විමසන ලද ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුරු ගැන අප මඳක් අවධානය යොමු කර බැලිය යුතු වනවා.

 

ඉතිරිය»

වාද්දුව මහින්දාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා- ජනක වෙත්තසිංහ

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 18 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.00 ට ලබයි.
19 වැනි දා සිකුරාදා පූර්ව භාග 06.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 18 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීලඟ පෝය
අප්‍රේල් 25 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]