UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ උපසම්පදා මහෝත්සවය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වන උපසම්පදා මහෝත්සවය මහානායක අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් 2012 ජූලි මස 23 වෙනි දින සිට අගෝස්තු මස 01 වෙනි දින දක්වා ප්‍රථම වරට ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාම පුද බිමේ අභිනවයෙන් ඉදිකරන මහවැලි ගං “උදකුක්ඛෙප” සීමා මාලකයේ දී අති උත්සවත්ශ්‍රීයෙන් පැවැත්වේ.

ඉතිරිය»

බක් මහේ අසිරිය

මහා සටනකට එළැඹෙන නාගයන් දමනය කිරීමට පස්මරුන් පැරද වූ බුදුරදුන් බුද්ධත්වයෙන් පස් වන වර්ෂයේ දී ‘නාගදීපයට’ වැඩම කළේ බක් අව පසළොස්වක පොහොය දිනකදීය. ලක්දිවිතලය දෙවන වරටත් සදහම් ප්‍රදීපයෙන් ඒකාලෝක කර වූ මේ බක් අමාවක පොහොය බෞද්ධයාට පුර පසළොස්වක පොහොය දිනයක් සේ අගනේය. යුද බිය දුරැලා නාගයන් සදහම් සිසිලෙන් දමනය කරවූ මේ පින්බර බක් පොහොය දිනයේ දී බෞද්ධයන් වූ අපි ද අවිද්‍යාව දුරැලා සසර ගමන් මඟ සදහම් ප්‍රදීපයෙන් ඒකාලෝක කර ගනිමු.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බුදු සසුනයි මහ සයුරයි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“අනුජානාමි භික්ඛවේ චාතුද්දසේ,
පණ්ණරසේ අට්ඨමියා ච සන්නිපතිතුන්ති”

සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බුදුසසුනත් මහ සයුරත් සංසන්දනාත්මකව කරන ලද විග්‍රහයක් උදාන පාලියෙහි සෝණ වර්ගයට අයත් “උපෝසථ” සූත්‍රයෙන් දැකගත හැකිය.අංගුත්තර නිකායෙහි අට්ඨක නිපාතයෙහි ද මෙම සූත්‍රය දක්නට ලැබේ. උපෝසථ කර්ම අරභයා දෙසන ලද බැවින් මෙම සූත්‍රය “උපෝසථ” නමින් හැඳින්වේ. උපෝසථ යන්නෙහි උප යන උපසර්ගයෙන් “ළඟ” යන අර්ථය ගෙන දෙයි. වසථ යනු විසීමයි. ඒ අනුව උපෝසථ යනු ළඟ වාසය කිරීමයි.

ඉතිරිය»

පිළිවෙත් සසුන සුරකිමු

දැන් බුදුදහම පිළිබඳ ලොව පුරා වඩාත් ප්‍රභාෂ්වර දැක්මක් ඇතිවී තිබෙන බැවින්,මෙ දෙදහස් හයසියයේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ද ශාසනික චිරස්තිථිය අරමුණු කරගෙන දූරදර්ශී ක්‍රියා මාර්ගයක් විධිමත් ලෙස දියත් කිරීම අපේ නූතන පැවිදි ගිහි පරපුර වෙත පැවැරී ඇති වැදගත් ම කටයුත්තකි

ඉතිරිය»

සිතුවම - සරත් නන්ද කුමාර

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]