UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවය – ජූලි 28

ශාන්ති පදනම විසින් වාර්ෂිකව අනුරාධපුරයේ දී පවත්වනු ලබන පිච්ච මල් පූජා මහෝත්සවයට මේ වසරේ දී වසර 23 ක් සපිරෙන අතර මෙවරද එම පින්කම ජය ශ්‍රී මහා බෝධිස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්ගේ සහ රුවන්මැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ආශිර්වාදය ඇතිව කොටපොල අමරකිත්ති මාහිමියන්ගේ මූලිකත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

දේශයට පහනකි මිණි අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමි

රටත්, දැයත්, සමයත් , සාහිත්‍යයත් එකම ධනය කොටගත් මහනාහිමියන්, උපත ලැබුවේ 1919 දෙසැම්බර් 19 වැනිදා ය. 1932 වෙසක් මස 20 වැනිදා මාතර අත්තුඩාවේ ශ්‍රී රත්නපාලාරාමයේ දී ප්‍රවෘජ්‍යා භූමියට පත්වූයේ ඇටම්පල රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙනි. දික්වැල්ලේ දොඩම්පහළ ශ්‍රී සුභද්‍රාරාමාධිපති බැදිගම පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්යවරයාණෝ වූහ. 1940 දී මහනුවර මල්වතු මහා විහාරයෙන් උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ අතර එහි දී ස්‍යාමෝපාලි වංශික මහා නිකාය පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ බෝධිසත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජාපදානය “ නමින් පාලි ගාථා බන්ධනයක් ලෙස සංඝ සභාවට ඉදිරිපත් කිරීම විශේෂිත සිදුවීමක් විය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිවන් මඟ

මිනිස් ජීවිතය යනු පංච ඉන්ද්‍රියන්ගෙන් හෙබි ගොඩනැගිල්ලක් මෙනි. මෙහි රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන පංචස්කන්ධයක්ද අන්තර්ගත වෙයි. මේ පංචස්කන්ධයන්ගෙන් හෙබි පංච ඉන්ද්‍රියන් ක්‍රියාත්මක කරවන මිනිස් ජීවියා මෙලොව ජීවත් වනවා යයි කියන්නේ කුමකටද?

ඉතිරිය»

බොරුකීම මහා පාප කර්මයකි

අද අප ඉගෙන ගන්නේ සමාජයේ බොහෝ දෙනෙකු අනුගමනය නොකරන නමුත් අනුගමනය කළ යුතු වැදගත් ගුණධර්මයක් පිළිබඳව වන සූත්‍ර දේශනාවකි. එම සූත්‍ර‍්‍රය නම් “ මුසාවාදසූත්‍රයයි” මේ සූත්‍රයය අන්තර්ගත වන්නේ සංයුත්ත නිකායේ මහාවග්ගපාලියට අයත් සච්චසංයුත්තයේ දුතිය ආමකධඤ්ඤපෙයපාල වර්ගයටයි. මෙම සූත්‍රය එම වර්ගයේ හතරවැනි සූත්‍රයයි.

ඉතිරිය»

සිතුවම - සරත් නන්ද කුමාර

 

මැදින්පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි.
මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 07 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]