UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවය – ජූලි 28

ශාන්ති පදනම විසින් වාර්ෂිකව අනුරාධපුරයේ දී පවත්වනු ලබන පිච්ච මල් පූජා මහෝත්සවයට මේ වසරේ දී වසර 23 ක් සපිරෙන අතර මෙවරද එම පින්කම ජය ශ්‍රී මහා බෝධිස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්ගේ සහ රුවන්මැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ආශිර්වාදය ඇතිව කොටපොල අමරකිත්ති මාහිමියන්ගේ මූලිකත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම පින්කමේ විවිධ කටයුතු භාරගෙන ක්‍රියාකරන පිච්චමල් පූජාවේ අනුකමිටුවලට සම්බන්ධ සියලු සාමාජිකයන්ගේ මහා සභා රැස්වීම මාර්තු 04 වන දින සවස 03.00 ට කොළඹ 7, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන බව, ‘ශාන්ති පදනමේ’ පිච්ච මල් පූජා කමිටුව දන්වා සිටී.

 

මැදින්පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි.
මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 07 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]