UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ආලෝක පූජාවක් හා ස්වර්ණමාලි සෑ සමිඳු වන්දනාව

2554 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම හා රුදුරු යුද්ධය නිමා වී වසරක් සපිරීම නිමිතිකොට මියගිය සියලු රණවිරුවන්ට පින් පැමිණවීම පිණිස පාදුක්ක කුරුගල මෙත්මුණි සංවිධානය මඟින් සංවිධානය කෙරෙන ස්වර්ණමාලී සෑ සමිඳු වන්දනාව මැයි මස 15 සහ 16 යන දිනයන්හි අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑ රඳුන් අබියසදී පැවැත්වේ.

ඉතිරිය»

නාගයෝ සහ කැලණි පුද බිම

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන ලද සමයේ සිට වාසය කළ යක්‍ෂ නාග සහ දේව යන කොට්ඨාස පිළිබඳ අපි අසා ඇත්තෙමු. මේ අයගෙන් වඩා රසවත් තොරතුරු හමුවන්නේ නාගයන් පිළිබඳව ය. නාගයන් නොනැසිය යුතු කොටසක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙන බව දැක්වෙයි. සමහර නාගයෝ බුදුරජාණන් වහන්සේට විරුද්ධ වූහ. ඒ අතර බොහෝ නාගයෝ බුදුරජාණන් වහන්සේ සරණ ගියහ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වන නයින් කෙබඳු කොට්ඨාසයක් දැයි අප විමසා බැලිය යුතු ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිත දමනයට වෙර වඩන නැණවතා

විමුක්ති මාර්ගය කරා පියවර තැබීමට ප්‍රථමයෙන් අවශ්‍ය වන්නේ ඉන්ද්‍රිය සංවර සීලයයි. එය සිතින් කයින් වචනයෙන් තහවුරු වීමට භාවනාව හෙවත් නිශ්චිත අරමුණට සිත නගා ගැනීම නම් වූ විතක්ක විචාර දෙක අවශ්‍ය වේ. අරමුණට සිත නගා ගැනීම හෙවත් ආරෝපණය කිරීම විතර්කය වන අතර අරමුණේ සිත හසුරුවා ගැනීම විචාරය යි.

ඉතිරිය»

මැද මහනුවර රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
සෙංකඩගල රාජ්‍යය කළ සෙනරත් රජතුමාගේ කාලයේ (රා.ව. 1604 – 1634) දන්ත ධාතූන් වහන්සේ, මැද මහනුවර රජ මහා විහාරයේ සුරක්‍ෂිතව වඩා හිඳ වූ බව වංශ කතාවල සඳහන් වෙයි. මහනුවර – මහියංගණ මාර්ගයේ කරලියද්දට සැ.8 ක් පමණ දුරින් පිහිටි මැද මහනුවර රජ මහා විහාරයේ මෑතකදී නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරසෙ යි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

අධි වෙසක්
අමාවක පෝය

අධි වෙසක් අමාවක පෝය මැයි 13 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.08 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 13 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 21 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]