UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

වස්සාන වන්දනා චාරිකාව

අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි වෙහෙර වාසී මහමෙවුනාවේ මංගල හිමියන්ගේ මෙහෙයවීමෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියසදී ආශීර්වාදාත්මක බෝධිපූජාවක් සහ චතුරාර්ය සත්‍ය ධර්මදේශනාවක් පැවැත්වේ.

ඉතිරිය»

 

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ 16 වන උපාධි ප්‍රදානෝත්සවය 21 වන දා

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

මෙම විශ්වවිද්‍යාලය 1981 අංක 74 දරන පනතින් ස්ථාපනය කරනු ලැබ ආයතන හතරක් වශයෙන් ආරම්භ වී ය. පසුව 1995 අංක 37 දරන පනතින් සංශෝධනය කරනු ලැබ එක ආයතනයක් වශයෙන් හෝමාගම පිහිටුවන ලදී. පනතට අනුව එහි සුවිශේෂී වූ අරමුණු රාශියකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සමෘද්ධියේ සොඳුරු මඟ

දෘෂ්ටි නොගෙන දාර්ශනික ඇසින් ලොව බලන්න.’ගොජ දමන ආශාව‘ හා ගිනිගන්නා වූ ද්වේශය නිසා යා යුතු නොයා යුතු මඟ නොහඳුනන මෝඩකම දහමින් සැනසුණු අයගේ ස්වභාවය නොවෙයි. මිනිසත්කම පාගාගෙන දහසක් දුර්ගුණ හැඟීම්වලට වහල් වූ මිනිසුන් රෝග කාරක බව ධර්මය දන්නා අය දනිති. චාම් දිවිපැවැත්ම අල්පේච්ඡතාවය, සංවේදී බව යනාදී යහපත් බෞද්ධ සාර ධර්ම මිනිසුන් තුළ වර්ධනය කරගත යුතුයි.

ඉතිරිය»

 

අම්බලන්ගොඩ ශ්‍රී සුනන්දාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
අම්බලන්ගොඩ දුම්රියපොළ ආසන්නයේ පිහිටා ඇති ශ්‍රී සුනන්දාරාම විහාරයේ මූලාරම්භය ව්‍යවහාර වසර 1750 දී සිදු විය.
මෙම විහාරස්ථානය අමරපුර ශ්‍රී සුමංගල පාර්ශ්වයේ මූලස්ථානයයි. මෙහි ඇති අඩි 75 ක් පමණ උසැති සුවිසල් ඝන්ඨාර තොරණ සුවිශේෂී නිර්මාණයකි. ඉතා වටිනා නුවර යුගයේ සිතුවම් කලාවෙන් පෝෂිත විහාර මන්දිරය තුළ නෙළා ඇති බුදු පිළිම වහන්සේ ගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරැසෙයි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය
අගෝස්තු 19 වනදා බදාදා
අපරභාග 07.00 ට ලබයි.
20 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 3.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වනදා
බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
අගෝස්තු 27 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]