UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තායිලන්තයේ බැංකොක් නුවර ‘රන් පන්සල’  තායිලන්තයේ බැන්කොක් නගරයේ පිහිටි රන් පන්සල(ට්ධතඤඥද ඊඥථනතඥ ) පැරැණි විහාරස්ථානයකි. මෙය, පසුව ප්‍රතිසංස්කරණයට බඳුන් විය.
ඡායාරූපය - රුවන් තරස්වින්

මාහර පුරාණ විහාරය

ඇහැලියගොඩ නගරයේ සිට කිලෝමීටර දෙකක් පමණ දුරින්ද අවිස්සාවේල්ල රත්නපුර මහා මාර්ගයේ සිට කෙටි දුරකින් පිහිටි මාහර පුරාණ විහාරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉපැරැණි පුද බිමකි. මෑත කාලයේ දී මෙම විහාරස්ථානය සබරගමු පළාත තුළ වැඩි ප්‍රසිද්ධියක් උසුලනුයේ දෛනික ‘බෝධිපූජා පැවැත්වීම’ පිළිබඳවය.

ඉතිරිය»

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය
අගෝස්තු 19 වනදා බදාදා
අපරභාග 07.00 ට ලබයි.
20 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 3.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වනදා
බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
අගෝස්තු 27 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]