UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝට්ටේ ශ්‍රී දළදා පෙරහර මංගලෝත්සවය

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවය ඉතා ඉහළින් රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට පෙරහර කමිටුව මගින් පියවරගෙන ඇත.

ඉතිරිය»

පනස් නව වසරක් පුරා බොදු හදවත් පුබුදු කළ

බෙල්ලන්විල පෙරහර පූජෝත්සවය

ඇසළ උත්සවයේ අතීතය බුද්ධ කාලයටත් පෙර දවස තෙක් දිවයන්නකි. ඓතිහාසික තොරතුරු අනුව දඹදිව මෙවැනි උත්සවයක් පැවති බවට නොයෙක් සාක්‍ෂි දක්නට ලැබේ. ඉන්දියාවේ පැවති බොහෝ දෑ ලංකාව කෙරෙහි බලපාන ලද ආකාරය ද ඉතා ප්‍රකටය. අනුරාධපුර යුගයේ දී ඇසළ උළෙල සාමාන්‍ය සැණකෙළියක ස්වරූපයෙන් පැවති බවට ද තොරතුරු දක්නට ලැබේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දෙලොව තවන පාපයේ කිළුට

චුන්දසූකරික වාසය කළේ ජේතවනාරාමය අසල පැල්පතක ය. ඔහුගේ ජීවිකා වෘත්තිය වූයේ ඌරන් මරා මස් කා විකිණීමයි. පරලොවක් ගැන ඔහුට අවබෝධයක් තිබුණේ නැහැ. ඌරන්ට අනන්ත වධ දී මරණයට පත් කළා. පසු කලෙක බලගතු ලෙස චූන්දසූකරික අසනීප වුණා. මොහුට කළ කම් මෙලොවදීම පල දෙන්නට පටන් ගත්තා. ඌරකු සේ දන ගහගෙන ඇවිදිනව, හතරගාතෙන්. ඌරකු වගේ කෑගහන්නට ද පටන් ගත්තා. භික්ෂූන් වහන්සේටත් මේ ශබ්දය ඇසුණා. මෙය බුදුන් වහන්සේටත් සැල කළා. චූන්දසූකරික කළ පව් කොටසක් මෙලොවදීම ගෙවන බවත්, බුදුපියාණන් වහන්සේ එම භික්ෂූන්ට වදාළහ.

ඉතිරිය»

 

බෝසතාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව (මාතලේ -තඹහිටියාව)  ඓතිහාසික වටිනාකමක් ඇතැයි පැවැසෙන මාතලේ, පල්ලෙපොල, පොල්වත්ත, තඹහිටියාව, බෝධීන් වහන්සේ සෙවණෙහි දුෂ්කර ක්‍රියාව පිළිබිඹු කරන මෙම පිළිම වහන්සේ, කලකට පෙර නෙළන ලද්දකි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව පිළිබිඹු කරන පිළිම අතර නිර්මාණශීලි වෙනසක් පෙන්නුම් කරන මෙම පිළිම වහන්සේ, කාල විපත් වලට මුහුණ දෙමින් විනාශයට පත්වෙමින් පවතී. ජායාරූපය : සුදම් ගුණසිංහ

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.53 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය අගෝස්තු 20 වන දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]