UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නා හිමියන් සහ විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් සධාතුක කරඩුව සමග.

පනස් නව වසරක් පුරා බොදු හදවත් පුබුදු කළ

බෙල්ලන්විල පෙරහර පූජෝත්සවය

ඇසළ උත්සවයේ අතීතය බුද්ධ කාලයටත් පෙර දවස තෙක් දිවයන්නකි. ඓතිහාසික තොරතුරු අනුව දඹදිව මෙවැනි උත්සවයක් පැවති බවට නොයෙක් සාක්‍ෂි දක්නට ලැබේ. ඉන්දියාවේ පැවති බොහෝ දෑ ලංකාව කෙරෙහි බලපාන ලද ආකාරය ද ඉතා ප්‍රකටය. අනුරාධපුර යුගයේ දී ඇසළ උළෙල සාමාන්‍ය සැණකෙළියක ස්වරූපයෙන් පැවති බවට ද තොරතුරු දක්නට ලැබේ.

ඉතිරිය»

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.53 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය අගෝස්තු 20 වන දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]