UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්කොට්ලන්තයේ බෞද්ධ විහාරාධිපති කඹුරාවල සිරි රේවත හිමියන්ට විශ්ව සමය සභාගචාරී ශ්‍රී සෝභිත ගෞරව නාමය සහිත එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම නිමිත්තෙන් උත්සවයක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 3 වන දා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කඹුරාවල සිරි රේවත නා හිමියන්ට ගෞරව සම්මානය පිරිනැමූ අවස්ථාව. ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ, අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ද එම් අවස්ථාවට එක් වූහ.
ඡායාරූපය - සුදත් සිල්වා

කෝට්ටේ ශ්‍රී දළදා පෙරහර මංගලෝත්සවය

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවය ඉතා ඉහළින් රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට පෙරහර කමිටුව මගින් පියවරගෙන ඇත.

ඉතිරිය»

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.53 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය අගෝස්තු 20 වන දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]