UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 46 වැනි වරටත් මිහින්තලා ආලෝක පූජා උළෙල මෙම 17, 18, 19 දිනවල මිහින්තලා පුදබිමේදී අත්‍යාලංකාරයෙන් සිදු කැරේ.

ස්වර්ණවර්ණ පොසොන් උත්සවය

ස්වර්ණවර්ණ පොසොන් අනුරපුර ස්වර්ණමාලී සෑ රදුන් අබියසින් සහ බසවක්කුලම වැව් තාවුල්ලෙන් පොසොන් පෝදා හිමිදිරියේ සිට මැදියම් රැය තෙක් සජීවීව විකාශය කෙරේ.

ඉතිරිය»

ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් මහා පෙරහර පොසොන් පෝය දින වීදි සංචාරය කෙරේ. ශ්‍රී සර්වඥ ධාතු කරඬුව වැඩමවා ගත් ඇත්රාජා ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන් සහභාගි වන පෙරහර මහ වාහල්කඩ අබියසින් පිටත්ව මාලිගා චතුරශ්‍රයේ ගමන් කරනු ඇත.

ඉතිරිය»

පොසොන් පුර පසළොස්වක

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 17 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.43 ට ලබයි.
18 වනදා බදාදා අපර භාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 18 වනදා බදාදාය

 

මීළඟ පෝය ජුනි 26 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]