UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සම්බෝධි මහා විහාරයේ පොසොන් පින්කම් බෞද්ධයා රූපවාහිනියේ සජීවී විකාශයකින්

අලුයම 4.30 සඳුන් දරින් දිය නුමුසු කිරෙන් උඩුවියන් බැඳ පිරිත් දේශනා කරමින් කිරි ආහාර පිළියෙළ කිරීම හා දර්ශනීය පෙරහරකින් කිරිආහාර වැඩම කරවීම, කොළඹ 07, ග්‍රෙගරි පාරේ ආර්.ඡී. සේනානායක මහතා නිවසේ සිට දායකත්වය, ආර්.ජී. සේනානායක මැතිණිය හා සුරනී සේනානායක මැතිණිය ඇතුළු දායක පිරිස විසින් ආර්.ඡී. සේනානායක මැතිතුමාට පින් පැමිණ වීම පිණිස.

5.30- 7 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනා හා අනුශාසනා, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්ම නාහිමි 7 – 8 ශීල දානය, 8 – 9 ධර්ම ේදශනාව, ශාස්ත්‍රපති පණ්ඩිත තලල්ලේ චන්ද කිත්ති හිමි, 9.15 – 10.30 ධම්සභා මණ්ඩපය, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්ම නාහිමි අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා සහ මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, 10.30 – 11.00 සම්බුදු පූජාව, කළුබෝවිල සමාධි විවේකාශ්‍රමාධිපති මහරගම පදුම හිමි, 11.00 – 12.00 දවල් දානය පිරිනැමීම, 12- 12.30 මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීම, රෝද පුටු පරිත්‍යාග කිරීම, හෙට්ටියාවල රතනසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන්, 12.30 – 1 බුදු ගුණ සජ්ඣායනාව, නුගේගොඩ පුණ්ණ හිමි, 1 – 2 භාවනාව කැලණිය වේවැල්දූව නාගරුක්කාරාමාධිපති ශාස්ත්‍රපති මොරවක සෝරත හිමි, 2.15 – 3.15 ධර්ම දේශනාව, ආචාර්ය රඹුනේවෙල ඤාණසිහ හිමි, 3.15 –3.30, ගිලන්පස පිරිනැමීම.3.15 – 4.30 ධර්ම දේශනය, ශාස්ත්‍රපති පාතේගම සුමනරතන හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව, දරණාගම කුසල ධම්ම නාහිමි, 5.30 – 6.30 සත්බුදු පූජාව හා සිල් පවාරණය, මහරගම පදුම හිමි.

පොසොන් පුර පසළොස්වක

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 17 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.43 ට ලබයි.
18 වනදා බදාදා අපර භාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 18 වනදා බදාදාය

 

මීළඟ පෝය ජුනි 26 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]