UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

ලොව උතුම් සිව් සැප

නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

සුඛෝ බුද්ධානං උප්පාදො
සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපො සුඛො

පින්වත්නි,

අද පොසොන් පුර පසළොස්වක දවසයි. පොසොන් පුර පසළොස්වක පිළිබඳව විස්තර කරන්න මගේ අදහසක් නැහැ. පොසොන් පුර පසළොස්වක එහි අගය, එදින කළ යුතු දේ ආදිය පිළිබඳව නිවැරැදි හැඟීමක් අවබෝධයක් අපේ බෞද්ධයන්ට තිබෙන නිසා. උපන් දා පටන් ම මිනිසාගේ චාරිකාව සැප සොයා යෑමයි. දැනට තමන් සිටින තැන කෙතරම් සැප තිබුනත් මිනිස් සිතට ඒ සැප මදි. ඊට වඩා වැඩි පුර සැප සොයන්න ඕනෑ. බෞද්ධයන් දන් දී වෙනත් පින්කම් කර දිව්‍ය ලෝක සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නේ දෙව් ලොව මිනිස් ලොවට වඩා සැප ඇති තැනක් කියා අසා තිබෙන නිසයි.

ඉතිරිය»

පොසොන් පුර පසළොස්වක

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 17 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.43 ට ලබයි.
18 වනදා බදාදා අපර භාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 18 වනදා බදාදාය

 

මීළඟ පෝය ජුනි 26 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]