UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බරණැස් (වාරාණසී) පුරවරයේ මිගදාය ඉසිපතනාරාම පුරාවිද්‍යා රක්‍ෂිත භූමියේ පිහිටා ඇති ධම්මික චෛත්‍යය ඡායාරූපයෙන් දැක්වෙයි. ධර්මාශෝක රජතුමා විසින් මෙය ඉදි කර ඇත්තේ, බුදුරජුන් අනන්තලක්ඛණ සූත්‍රය පස්වග තවුසන් වෙත දේශනා කර ඔවුන් රහත් බවට පමුණුවාලූ ස්ථානයේ ය. ගලින් කරන ලද කැටයම් කොටස් අද දක්වා ද මෙහි හොඳින් ඉතිරිව ඇත. මෙහි ඡත්‍රය හා ථූපස්ථම්භය කැඩී බිමට වැටී ඇත.
විෂ්කම්භය අඩි දහයක් පමණ වන මෙහි ගල් ඡත්‍රය, සාරානාත් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙම චෙත්‍යයේ ගර්භය හා පහළ කොටස්, ගල්වලින්ම කරවා ඇති බව පෙනෙයි.

වෙහෙර විහාර

මීගොඩ පූර්වාරාම පුරාණ විහාරය

 

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තල්පෙ පත්තුවේ, අකුරැස්ස ගාල්ල මාර්ගයේ පිලාන තක්‍ෂිලා විදුහල අසලින් වමට හැරී මීටර් 100 ක් පමණ දුර ගමන් කළ විට , රමණීය කඳුගැටයක් මත මීගොඩ පූර්වාරාම විහාරය පිහිටා ඇත. සියලු විහාර අංගයන්ගෙන් සමන්විත මෙම විහාරස්ථානයට අවුරුදු 150 ක් තරම් දීර්ඝ ඉතිහාසයක් ඇත.

ඉතිරිය»

පොසොන් පුර පසළොස්වක

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 17 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.43 ට ලබයි.
18 වනදා බදාදා අපර භාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 18 වනදා බදාදාය

 

මීළඟ පෝය ජුනි 26 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]