UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි - තරුණ සීල සමාදාන පින්කම්

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය මෙහෙයවන පොසොන් පෝදා පින්කම් මාලාව මෙසේය - එදින පෙරවරු 6 - 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පුජාව, වැලිමඩ පසන්නමානස හිමි, 8 - 9 භාවනාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි, 9- 10 ධර්ම දේශනාව - මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, 10- 11 අභිධර්ම කථාව - අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11 - 11.15 බුද්ධ පූජාව - බොරලැස්ගමුවේ පදුම හිමි පස්වරු 12.25 - 10.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ - මකුලේමඩ සිරිනන්ද හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව - උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 - 3 ධර්ම දේශනාව - කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමි, 3 - 3.45 ධර්ම දේශනාව අග්ගමහා පණ්ඩිත වැලිගම ඥානරතන මහ නාහිමි, 4 - 5 ධර්ම දේශනාව - දිවියාගහ යසස්සි නාහිමි , 5 - 6 ධම්ම පදය හා අනුශාසනාව - පානදුරේ පසන්න හිමි, 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම - හක්මන සුමනසිරි හිමි

**************************************

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ පොසොන් පෝදා පවත්වන තරුණ සීල සමාදාන පින්කම මෙසේය

එදින පෙරවරු , 6 - 7 සිල් සමාදන් කරවීම , අනුශාසනාව හා බුද්ධ පූජාව – හිඟුරේ පඤ්ඤාසාර හිමි, 8 - 9 භාවනාව - වැලිමඩ පසන්නමානස හිමි, 9 – 10 ධර්ම දේශනය - කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 10 - 11.15 අනුශාසනාව හා බුද්ධ පූජාව - මහඔය අනුරුද්ධ හිමි . පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදනය හා පුණ්‍යානුමෝදනාව , 12.30- 1 පිරිත් හා තෙරුවන් ගුණ - බංගලිදේශයේ ධම්මපාල හිමි, 1 - 2 විශේෂ දේශනය - මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා , 2- 3 ධර්ම සාකච්ඡාව - තල්පාවිල කුසලඥාන හිමි, 3 - 4 ධර්ම දේශනය - නුගේගොඩ පුණ්ණ හිමි 4.15 - 5 ධම්මපදය - ගබ්බෙල වජිර හිමි, 5 - 6 ධර්ම දේශනාව - දියතලාවේ පියදස්සි හිමි, 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි .

පොසොන් පුර පසළොස්වක

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 17 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.43 ට ලබයි.
18 වනදා බදාදා අපර භාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 18 වනදා බදාදාය

 

මීළඟ පෝය ජුනි 26 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]