UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පිළිකා රෝගයට ප්‍රතිකාර සඳහා මහජන සහය පතයි

524/ ඒ, ආරංගාව , හොරම්පැල්ල ලිපිනයේ පදිංචි ආර්.එස්.එස්. මාරසිංහ මහත්මිය දරුණු පිළිකා රෝගයකින් පෙලෙයි. ඊට අවශ්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් අවශ්‍ය බව ප්‍රතිකාර කරන මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු දන්වා ඇත. ඉන් කොටසක් ජනාධිපති අරමුදලින් ලබා ගැනීමට කටයුතු කරගෙන යන අතර ඉතිරිය ලබා ගැනීමට මහජන සහාය පතයි.
ඒ සඳහා ඔබගේ දායකත්වය මිනුවන්ගොඩ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 1- 0098 - 02 - 33048 ට බැර කරන්නැයි ඉල්ලීමක් කැරේ.

ආධාර පතයි

වටපුළුව ජයමාවත නො. 50 මහනුවර යන ලිපිනයේ පදිංචිව සිටින ඒ.එම්. සෝමලතා මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතා විසින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට නිර්දේශ කර ඇත. මෙම රෝගියාට පිහිට විය හැකි කෙනෙක් වෙතොත් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටී.

  මැදින් පුර අටවක පෝය

   මාර්තු 14 වැනිදා සිකුරාදා පූර්ව භාග 05.17 ට ලබයි.
15 වැනිදා සෙනසුරාදා
පූර්වභාග 06.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 14 වැනිදා සිකුරාදාය.

මී ළඟ පෝය මාර්තු 21 වැනිදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]