| 
								 
								
									| 
									 
									
										 
									  | 
								 
								
									| 
										 රණවිරුවන්ට උපහාර 
										දැක්වීම සඳහා අම්බලන්තොට වාඳුරුැප්ප සිරි 
										සුනන්දාරාමයේ අභිනවයෙන් රණවිරු සෑයක් ඉදි 
										කරවන ලදී. එහි කොත් වහන්සේ පළඳවා කොත 
										නිරාවරණය කිරීම අග්‍රාමාත්‍ය රත්නසිරි 
										වික්‍රමනායක මහතාගේ අතින් සිදු කැරිණි. 
										රණවිරු සේවා අධිකාරිය, ත්‍රිවිධ හමුදාව සහ 
										පොලීසිය චෛත්‍යය ඉදිකිරීම සඳහා පූර්ණ 
										අනුග්‍රහය ලබා දී ඇති අතර රණවිරු සේවා 
										අධිකාරියේ අනුශාසක අහුන්ගල්ලේ සිරි ශීල 
										විසුද්ධි හිමියන්ගේ අනුශාසනා පරිදි 
										වාඳුරුප්ප සිරි සුනන්දාරාම විහාරාධිකාරි 
										මාලිගාතැන්නේ ධම්මකිත්ති හිමියන්ගේ 
										මෙහෙයවීම යටතේ චෛත්‍යය ඉදි කැරිණි.  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			වේවැල්දෙණියේ මේධාලංකාර මහ නා හිමියන්ට දිගාසිරි පතා පින්කම්
			
			 
			ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ශාසන ශෝබන සිරි 
			සද්ධර්මවාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේන වංශාවතංස අග්ගමහා සද්ධම්ම 
			ජෝතිකා ධජ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමියන්ගේ අනු නවවන ජන්ම දිනය 
			නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා පින්කම් රැසක් සිදු කිරීමට මීරිගම 
			ශාසන වර්ධන පිරිවෙන් මහා විහාරීය දායක සභාව සහ මීරිගම විශ්ව මිත්‍රත්ව 
			පදනම කටයුතු යොදා ඇත. 
						 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 ඉල් අමාවක 
					  
					ඉල් අමාවක පෝය  
					දෙසැම්බර් 08 වනදා  
					සෙනසුරාදා අපර භාග  
					09.01 ට ලබයි. 
					9 වනදා ඉරිදා අපර භාග 11.10 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර්  
					09 වනදා ඉරිදාය . 
					 
					මී ළඟ පෝය දෙසැම්බර්  
					17 වනදා සඳුදාය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		දෙසැම්බර් 09 | 
					 
				
		| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		දෙසැම්බර් 17 | 
							 
				
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		දෙසැම්බර් 23 | 
								 
								
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		දෙසැම්බර් 31 | 
						 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |