UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි බිමට

අත්තනගල්ල රජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් කුළ දරුවෝ අට දෙනෙකු ඉල් පෝදා සසුන් ගත වූහ.

අනුරාධපුරයේ ඊ.එච්.තුසිත ඒකනායක මහතාගේ සහ නිලන්ති වීරසිංහ මහත්මියගේ පුත්‍ර, ඊ.එම්.චතුර මධූසංක ඒකානායක උඩදුම්බර දඹගහ පිටියේ බී.ජී.ටී.කිරි අප්පු මහතාගේ සහ මානෙල් මහත්මියගේ පුත්‍ර, බී.ජී. රසිකරුවන් පීරිස් බදුල්ලවැලිකේ මුල්ලේ ඒ.එම්.සුමතිපාල මහතාගේ සහ පේමවතී මහත්මියගේ පුත්‍ර, ඒ.එම්. ඉෂාර ලහිරු සඳරුවන්, අම්පාර මහඔය ඒ.එම්. අමරදාස මහතාගේ සහ කුසුමාවතී මහත්මියගේ පුත්‍ර, එස්.එම්.ආනන්ද පි‍්‍රයලාල් අනුරාධපුර සීප්පුකුලමේ ඒ. සෝමපාල මහතාගේ සහ කරුණාවතී මහත්මියගේ පුත්‍ර, ඒ.සුගත්කුමාර, මහියංගනය පදියතලාවේ කේ.ටී. තිලකරත්න මහතාගේ සහ නිලන්තිකා මහත්මියගේ පුත්‍ර, කේ.ටී.සම්පත්, අනුරාධපුර බසවක්කුලමේ රෝහිත ප්‍රනාන්දු මහතාගේ සහ චන්ද්‍රලතා මහත්මියගේ පුත්‍ර, අමිල රොෂාන් කෞශල්‍ය ප්‍රනාන්දු පදිය පැලැල්ලේ ළිඳගුල.ටී.එම්.සුදුබණ්ඩා මහතාගේ සහ ඒ.එම්. කුසුමලතා මහත්මියගේ පුත්‍ර, ටී.එම්. කසුන් මධුශංක යන කුල දරුවන් එසේ පැවිදි බිමට පත් විය.

ඉල් අමාවක

 
ඉල් අමාවක පෝය
දෙසැම්බර් 08 වනදා
සෙනසුරාදා අපර භාග
09.01 ට ලබයි.
9 වනදා ඉරිදා අපර භාග 11.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
09 වනදා ඉරිදාය .


මී ළඟ පෝය දෙසැම්බර්
17 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]