බුදුසරණ අන්තර්ජාල කලාපය
කඳුබොඩ අභිනව ධර්ම මන්දිරයට මුල්ගල තැබීම පෝදා
කඳුබොඩ විපස්සනා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව ධර්ම ශාලා
මන්දිරය සඳහා මුල්ගල තැබීම මෙම 25 වන දා පෙරවරුවේ දී සිදු කැරේ.
මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා ස්වේපින් නිකායේ මහානායක ඉඟුරුවත්තේ
පියනන්ද මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම ධර්ම ශාලා මන්දරය ඉදිකැරේ.
දැනට පවතින ධර්ම ශාලාව අබලන්ව ඇති නිසාත් පුර පෝදාට එහි ඉඩකඩ
ප්‍රමාණවත් නොවන නිසාත් එම ධර්මශාලාව ඉදි කැරෙන බව පියනන්ද මහ නාහිමියෝ
පැවැසූහ. |
|
|
බිනර
අමාවක
බිනර අමාවක පෝය
ඔක්තෝබර් 10 වන දා බදාදා පූර්වභාග 08.19 ට ලබයි.11 වන දා
බ්‍රහස්පතින්දා
පූර්ව භාග 10.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 10
වනදා බදාදා ය.
මී ළඟ පෝය ඔක්තෝබර්
19 වනදා සිකුරාදා |
|
 |
අමාවක |
ඔක්තෝබර් 10 |
පුර අටවක |
ඔක්තෝබර් 19 |
පසෙලාස්වක |
ඔක්තෝබර් 25 |
අව
අටවක |
නොවැම්බර් 01 |
|
|
|
|
|